Open Directory Project
about dmoz | help

Top: World: Sinhala

-

more information (editors only)

මෙම වර්ගීකරණයට අයත් වන‍ෙන් සිංහල‍‍ භාෂ‍ාවෙන් පමණක් ලියැවුනු වෙබ් අඩවි වේ.

කලා

-

more information (editors only)

කලා, කුසලතා, පරිකල්පනය, මූර්ති, සෞන්දර්ය, පාරිසරික, මධ්‍යස්ථ කලා, භාව ප්‍රකාශන, කථනය, තර්කණ‍ය, ලලිත කලා, පිළිබ ඳ විස්තර ඇතුලත් වෙබ් අඩවි මෙම වර්ගීකරණයට අයත් වේ. ( සිංහල අනුවාදය - උපුටා ගැනීම Britannica.com )

ක්‍රීඩා

-

more information (editors only)

ක්‍රීඩා වර්ගීකරණයට අයත් වන‍ෙන් හුදෙක් වි‍ෙනා්දයට නොව ‍ෙභෟතික වශ‍ෙයන් සම්බන්ද වි කරන තරගකාරී ක්‍රියාකාරකම් සහිත වෙබ් අඩවි වේ. උදාහරණයක් ලෙස ප‍ාපැදි තරග දැක්විය හැක.

නිර්දේශ

-

more information (editors only)

‍ඉගැන්වීම්, අධ්‍ය‍ාපනික තොරතුරු, දැනුම කළමනාකරණය, ‍පුස්තකාල, ‍ෙකෟතුකාගාර හා වෙනත් වර්ගීකරණයන්ට අනුගත නෙ‍ාවූ අධ්‍ය‍ාපනික වටිනාකමක් ඇති ශබ්ද‍කෝෂ, න‍ාමාවලි සහ විශ්වකෝෂ, නිර්දේශ වර්ගීකරණයට අයත් වේ.

නි‍වස

-

more information (editors only)

නිවාස සංවර්ධනය, නැ‍වත සකස් කිරීම්, අලුත් වැඩියා කිරීම්, බදු සැකසීම්, පාරි‍ෙභා්ගික තොරතුරු, ගෙවතු කළමනාකරණය, අනුනිවාස, ලමා උයන් ආ‍දී වෙබ් අඩවි මෙම වර්ගීකරණයට අයත් වේ.

පරිගණක

-

more information (editors only)

පරිගණක වර්ගීකරණයට අයත් වන‍ෙන්, පරිගණක ඉතිහ‍‍ාසය, අ‍ාචාරධර්ම, පරිගණක විද්‍යාව, පරිගණකයේ අ‍ැතුලත්වන සෑම අංගයක්ම, දෘඩාංග , මෘදුක‍ා‍ංග, පරිගණකය භාවිතාකර කරන නිර්මාණ, සොයා ගැනීම්, ලිපි , ලිපි ගොනු, කලා නිර්ම‍ාණ, වි්‍ය‍ාපාරික, තොරතුරු තාක්ෂණය, සංකල්ප, කෘතීම ඥානය, පිළිබද වෙබ් අඩවි වේ . ‍ තවද , පරිගණකය ‍විෂයට සමගාමී වු ශ්‍රව්‍ය උපකරන, දත්ත අ‍ාකෘති, න්‍යාය, රීති, මෙහි අනුවර්ගීකරණයට අයත් වේ.

ප්‍රවෘති

-

more information (editors only)

‍ෙදෙනිකව, වැදගත් වාර්තා, කරුණු දැක්වීම් හෝ අර්ථ කථනය කිරීම් ආදී වැදගත් සිදුවීම් නිකුත් කරන වෙබ් අඩවි හා කලා පුවත්, ක්‍රීඩා පුවත් ආදී අනු වර්ගීකරණයන්ට අයත් විස්තර‍ාත්මක පුවත් ඇතුලත් වෙබ් අඩවි මෙම වර්ගීකරණයට අයත් වේ.

ප්‍රාදේශීය

-

more information (editors only)

සිංහල භාෂාවෙන් ලියවුනු භූගෝලීය කලාප වශයෙන් වෙන් වූ වෙබ් අඩවි මෙම වර්ගීකරණයට අයත් වේ.

ව්‍යාපාරික

-

more information (editors only)

මෙම වර්ගීකරණයට අයත් වන‍ෙන් සිංහල‍‍ භෂාවෙන් පමණක් ලියැවුනු ව්‍යාපාරික වෙබ් අඩවි වේ.

ව්‍යාපාරික කටයුතු

• ක‍‍ාර්මික, ව‍ානිජ, මූල්‍ය, පාරි‍භෝගික, භාන්ඩ හා සේවා හුවමාරු කටයුතු ඇතුලත් වෙබ් අඩවි.

• වෙල‍‍දාම්, වෙල‍‍ඳාම් කරන මිනිසුන්, වෙල‍‍ද සංගම්, අධ්‍ය‍ාපනික ආයතන හා පුහුණු අ‍ායතන, ආරථික පුවත් හා සිදුවීම් වෙබ් අඩවි.

ව්‍යාපාරික ස්ථිතිය

• සංස්ථා හා ව්‍යාපාර වල නිල වෙබ් අඩවි, නිෂ්පාදන, බෙදාහැරීම් හා වෙලදාම්

• වානිජ, මූල්‍ය, ‍ෛන්‍යික, ප්‍රායෝගික, මාන‍ව සම්පත් කළමනාකරණය

සැ යු : ව්‍යාපාර වර්ග නාමයන් හා පාරි‍භෝගික ‍ තොරතුරු සපයන වෙබ් අඩවි World/Sinhala/Home: Consumer Information මෙහි වර්ගීකරණයට විය යුතුයි ‍වැඩි විස්තර සදහා බලන්න.

සැ යු : අන්තර්ජාලය මගින් භ‍ාන්ඩ හා සේවා සපයන වෙබ් අඩවි World/Sinhala/Shopping මෙහි වර්ගීකරණයට විය යුතුයි.

විද්‍යාව

-

more information (editors only)

මෙම අංශය‍ට පුළුල් වශ‍යෙන් අයත් වන්නේ, ‍ෙභෟතික ‍විද්‍යාව, ‍ජීව විද්‍යාව, සමාජ විද්‍යාව, භූ විද්‍යාව, ගණිතය, ඉංජිනේරු විද්‍යාව හා තාක්ෂණය වේ.

වි‍නෝදාත්මක

-

more information (editors only)

මෙම වර්ගීකරණය තුලින් ආවරණය වන්නේ, සිංහල භාෂාවෙන් ලියැවුණු විනෝදාංශ ක්‍රිය‍ාකාරකම් හා විවේක කාල‍යේදී ආශ්වාදය උදෙසා වූ ක්‍රිය‍ා ඇතුලත් වෙබ් අඩවි වේ. මෙහි ප්‍රධානතම අරමුණ වන්නේ ප්‍රදේශයක‍ට අයත් විනෝදාංශ නොව මුළු ‍ෙලාව පුරා පැතිර පවතින විනෝදාංශ ඇතුලත් වෙබ් අඩවි වේ.

සමාජීය

-

more information (editors only)

මෙම වර්ගීකරණ‍යෙහි මානව කුසලතා, මානුෂීය සංකල්ප, සම්ප්‍රේක්ෂණය, අභිලාශ, ජන වාර්ගික, ‍ෙපලපත ආදී ‍ෙකාටස් පුළුල් ලෙස ආවරණය වේ. තවද, අත්දැකීම්, ලිංගිකත්වය, ආබාධිත, ජීවන ක්‍රම, සම ලිංගිකත්වය, ද්වි ලිංගිකත්වය, සබැදියාව, ක්‍රියාවාදය, උපදෙස්, අපරාධ, දේශපාලන, නීතිය, රාජ්‍ය, සංවිධාන, දර්ශනවාදය, සම්මත ග‍වේශණ වලට පරිබාහිර වූ පුරාවෘත්ත, ආගම්, ඉතිහාසය, අනාගතය ආදී අංශ හා උප සංස්කෘතීන්ද අන්තර්ගත වේ.

සාප්පු ස‍වාරි

-

more information (editors only)

මෙම වර්ගීකරණයට ප්‍රධාන වශයෙන් අයත් වන‍ෙන් පාරි‍ෙභ‍ා්ගික භ‍ාන්ඩ හා සේවා සපයන වෙබ් අඩවි වේ .

ප්‍රධාන වශයෙන් ,

• සජීවී ‍ අන්තර්ජාල ස‍ාප්පු සවාරි පවත්‍‍වාගෙන යන වෙබ් අඩවි

• අන්තර්ජාලය මගින් ඇනවුම් කල හැකි වෙබ් අඩවි

• සරල ලෙස භ‍ාන්ඩ හා සේවා සපයන වෙබ් අඩවි

සෙල්ලම්

-

more information (editors only)

සෙල්ලම් වර්ගීකරණයට අයත් වන‍ෙන් සිංහල‍‍ භාෂ‍ාවෙන් ලියැවුනු පිරිසක් අතර සිදුවන විනෝද‍ාත්මක ක්‍රියාකාරකම් හා‍ හුදෙක් වි‍ෙන‍ා්දය උදෙසා තනිව කරන ක්‍රීඩා සහිත වෙබ් අඩවි වේ. උදාහරණයක් ලෙස පරිගණක ක්‍රීඩා, ගෘහස්ත ක්‍රීඩා , සූදු ක්‍රීඩා දැක්විය හැක.

සෞබ්‍යය

-

more information (editors only)

මෙම වර්ගීකරණයට කේන්ද්‍ර ගත වී ඇත්තේ ‍ෙ‍ඖෂධ, මානව හා සත්ව සෞඛ්‍යය පිළිබඳ වේ.

    Copyright © 1998-2009 Netscape

Last update: 21:24 PT, Monday, April 6, 2009 - edit